Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති දළදා සමිදුන් වැඳපුදා ගනී  

Add comments

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා සමිදුන් වැදපුදා ගත්තා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා වහන්සේ වැදපුදාගෙන ආගමික වතාවත්වල නිරතවුණා. අනතුරුව ජනාධිපතිතුමා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG