Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්  

Add comments

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පත් කර තිබෙනවා.

ඒ මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG