Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට  

Add comments

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත්තේ  හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 280 ක් ද සමගයි. ඉන්දියාවේ සිට පැමිණි ඔහු සිය ගමන්මලු තුළ   ඉතා සූක්ෂම ලෙස සගවාගෙන මෙම මත්ද්‍රව්‍ය දිවයිනට  රැගෙන විත් තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක අධික බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය පවසන්නේ.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG