Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජීව අත්බෝම්බයක් සමඟ පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට  

Add comments

ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් තොගයක් සමඟ පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පනාගොඩ යුද හමුදා කඳවුර ආසන්නයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් අනූවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඝාතන සිදුවීම්වලට ද සැකකරු සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG