Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේ දැවැන්ත විවාහ මංගලෝත්සවයක්  

Add comments

ඉන්දුනීසියාව දැවැන්ත විවාහ මංගලෝත්සවයක් පැවැත්වූවා. ඒ නව අවුරුදු උදාවට සමගාමීවයි.යුවළ 500ක් ජකර්තා නගරයේදී විවාහ දිවියට ඇතුළත් වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

දිළිදු පවුල්වල තරුණ තරුණියන් විවාහ කරදීම සඳහා ඉන්දුනීසියා රජය මෙම වැඩපිළිවෙල සංවිධාන කර තිබෙනවා. නව අවුරුදු උදාව සැමරිමට ද ඔවුන් එක්වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG