Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැලේසියාවෙන් දුම්පානය තහනම් කිරිමේ නියෝගයක්  

Add comments

ආපන ශාලාවල දුම්පානය තහනම් කරන බව මැලේසියාව ප‍්‍රකාශ කළා.

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරිමයි මෙහි අරමුණවී තිබෙන්නේ. ඒ සඳහා නව පනතක්ද හදුන්වා දී තිබෙනවා. එය කඩකරන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල ඇමරිකා ඩොලර් 2450ක්. වසර දෙකක සිර දඩුවම් කාලයක් ද නියම කළ හැකියි. නීති ප‍්‍රතිපාදන හදුන්වා දුන් බවයි මැලේසියාව පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG