Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි කෙරේ  

Add comments

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් වැඩිකරන බව පොලිසිය ප‍්‍රකාශ කළා.

උත්සව සමයේදී බීමත් රියදුරන් හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම මෙහි අරමුණයි. අද දිනයේදීත් රටපුරා මෙහෙයුම් ක‍්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG