Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාර්ග සංවර්ධනයේදි ඉඩම් අහිිමිවන ජනතාවට කඩිනමින් වන්දි  

Add comments

මාර්ග සංවර්ධනයේදි ඉඩම් අහිිමිවන ජනතාවට කඩිනමින් වන්දි ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා ප‍්‍රකාශ කළා.

මාතර සිට තුඩාව දක්වා මාර්ගය සංවර්ධනය කිරිමේදි ඉඩම් අහිමිවූ සංඛ්‍යාව 30 දෙනෙක්. කණ්ඩායම් තුනක් යටතේ ඔවුන්ට වන්දි පිරිනැමීමටයි පියවර ගෙන තිබෙන්නෙ. තක්සේරු වාර්තා ලබාගත හැකි පිරිසට ඉදිරි සති දෙක ඇතුලත වන්දි ලබාදීමට කටයුතු යොදා ඇති බව මන්ති‍්‍රවරයා ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG