Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශයේ හදිසි තත්ත්වයක්  

Add comments

ප්‍රංශයේ ඇතිවී තිබෙන ප්‍රචණ්ඩකාරී විරෝධතා නැවැත්වීම සදහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

දශකයකට ආසන්න කාලයකින් අනතුරුව ප්‍රංශයේ ඇතිවූ දරුණුතම සිවිල් ගැටුම මෙය වනවා. ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව ප්‍රංශයේ ප්‍රදේශ රැසක ජනතාව විරෝධතා ව්‍යාපාරවල නිරතවනවා. මධ්‍යම පැරීසියේ ඇතිවූ කලහකාරී විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් ගොඩනැගිලි හා රථවාහන රැසකට ගිනි තබා විනාශ කර ඇති බව සදහන්. මේ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට ප්‍රංශය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ යුතු බව දැනටමත් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG