Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යේමනයේ අර්බුද උත්සන්න වෙයි  

Add comments

යේමනයේ අර්බුද උත්සන්න වුණා. ත‍්‍රස්තවාදින් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ව්‍යප්ත වීමයි ඊට හේතුව.

සිවිල් වැසියන්ට ආහාර සම්පාදනය කිරිමේ ගැටලු මතුව තිබෙනවා. කුඩා දරුවන්ට ද බලපෑම් එල්ලවී ඇති බවයි ජගත් සංවිධානය ප‍්‍රකාශ කළේ. ආරක්ෂක වාතාවරණයක් යටතේ ඔවුන්ට ජිවත්වීම සදහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි ජගත් සංවිධානය පවසන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG