Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙංගු ව්‍යප්තිය මැඩපැවැත්විම සදහා පුළුල් වැඩපිළිවෙලක්  

Add comments

ඩෙංගු ව්‍යප්තිය මැඩපැවැත්විම සදහා පුළුල් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

වැඩබිම් සහ පාසල් පරිශ‍්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුවුණා. පසුගිය දිනවලද අදාල බලධාරින් දැනුවත් කිරිමටයි පියවර ගත්තෙ. පිරිසිදු කිරිම් ඇතුළු වැඩසටහන් කි‍්‍රයාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG