
පාරිභෝගික නීති උල්ලංඝනය කරන වෙළදුන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ වුණා.
වැඩි මිලට භාණ්ඩ අළෙවි කිරිම , කල් ඉකුත්වූ භාණ්ඩ අළෙවිය ඇතුළු නිතිවිරෝධී කි‍්‍රයා පිළිබදවයි අවධානය යොමු වන්නෙ. පසුගිය කාලය තුළ පාරිභෝගික අධිකාරිය වැටලීම් විසි එක් දහසක් පමණ සිදුකර තිබෙනවා. නඩු පැවරීමෙන් ලක්ෂ 750 කට ආසන්න මුදලක් අයකර ඇති බවයි අධිකාරිය පවසන්නෙ.
Post a Comment