Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට  

Add comments

හෙරොයින් ග‍්‍රෑම් දෙකයි මිලිග‍්‍රෑම් 80 ක් ළඟතබා ගෙනසිටි පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලැබුණු තොරතුරක් මත ගල්කිස්ස සෙම්බරන්කොටුව ප‍්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. 27 හැවිරිදි ඔහු අද(02) ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG