Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෑස් මිල අඩු කිරීමට අවධානය  

Add comments

ගෑස් මිල අඩු කිරීමට ද ඉදිරියේදී අවධානය යොමුකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

ලෝක වෙළෙද පොළ තුළ බලශක්ති මිල අඩුවීම සැලකිල්ලට ගනිමින් එය අධීක්ෂණය කර ගෑස් සඳහා සහනයක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඉදිරියේදී තවත් බදු සහන ලබාදීමට රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. පීඩාවට පත් ගොවීන්ට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, විදේශ සේවයේ නියුක්ත ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට ඉදිරියේදී බදු සහන ලබාදීමටයි නියමිත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG