Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටෝකියෝ නුවර නව වසර සැමරීම අතරතුර අනතුරකින් 09 දෙනෙකුට තුවාල  

Add comments

ජපානයේ ටෝකියෝ නුවර නව වසර සැමරීම අතරතුර ජනතාව අතරට වෑන් රථයක් ධාවනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ජපානයේ ටෝකියෝ නුවර ප්‍රසිද්ධ මාර්ගයකයි අනතුර සිදු වුණේ. තුවාල ලැබූවන් අතුරින් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. නව වසර සදහා ආගමික වතාවත් සිදු කිරීම පැමිණි ජනතාව හේතුවෙන් මාර්ග අවිහිර වී තිබෙනවා. එම ආගමික වතාවත් සිදු කිරීමට පැමිණි ජනතාවක් අතරටයි වෑන් රථය ධාවනය කර තිබෙන්නේ. කුඩා වෑන් රථය ධාවන කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG