Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහනාධාර රැගත් මනුෂ්‍යත්වයේ දුම්රිය කිලිනොච්චියට  

Add comments

සහනාධාර රැගත් මනුෂ්‍යත්වයේ දුම්රිය කිලිනොච්චියට ලගාවුණා. ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රැල්ෆ් නුගේරා මහතා සහ කිලිනොච්චියේ දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා දුම්රිය කිලිනොච්චියේදී පිළිගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ. දුම්රියෙන් රැගෙන ආ සහනාධාර යුද හමුදාව සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මගින් බෙදාහැරිමට කටයුතු සුදානම්කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG