Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් කොමිෂන් සභාවේ 2017 වර්තාව ජනපතිට පිළිගන්වයි  

Add comments

මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

එහි සභාපති යූ.එච්. පලිහක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා ඇතුථ කොමිෂන් සභාවේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG