Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාර්මික ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට අවධානය  

Add comments

කාර්මික ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට අවධානය යොමුකර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.

රත්මලාන කටුබැද්ද ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ කටයුතු කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා හා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ගේ නිරීක්‍ෂණයට ලක් වුණා. එම ආයතනයේ පුහුණුවීම් සිදුකෙරෙන ආකාරය පිළිබදව ද මෙහිදී සොයා බැලුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG