Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘ග්‍රාමශක්ති” ක්ෂණික ටිකට් පත් ජනපතිට පිළිගන්වයි   

Add comments

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ හදුන්වාදුන් ,ග්‍රාමශක්ති ගමට අරුණ, සහ ”ග්‍රාමශක්ති ගමට දිරිය” ක්ෂණික ටිකට් පත්වල පළමු ටිකට් පත අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වී ය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා විසින් ටිකට් පත් ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර, සහකාර සාමාන්‍යාධිකාරි සුනිල් ජයරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG