Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය සේවකයින් ෆේස්බුක් ගියොත් වැඩ තහනම්  

Add comments

රාජ්‍ය සේවය විධිමත් කිරීම වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

රාජ්‍ය සේවකයින් සදහා පත්වීම් ලබාදීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර  ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මධ්‍යම පළාත් අනියම් සහ ස්ථීර සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් 139 දෙනෙකු සදහා මෙහිදී ස්ථීර පත්වීම් ප්‍රදානය කෙරුණා. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG