Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් සභා මැතිවරණය ජුනි මාසයට පෙර පැවැත්වීමට කැබිනට් අනුමැතිය  

Add comments

පළාත් සභා මැතිවරණය ජුනි මාසයට පෙර පැවැත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමායි යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ. ඒ අනුව සියලු පලාත් සභාවල මැතිවරණය එකවර පැවැත්වීමටය නියමිත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG