
ඉල්ලා අස්වීම නොව මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සදහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතාද මෙහිදී අදහස් දැක්වූවා.
Post a Comment