Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටක දූෂණය නැති කරන්න ජනතාව මූලික විය යුතුයි  

Add comments

67 වන ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේදී පැවැත්වුණා.

ජාත්‍යන්තර වෙළදාම ගමනාගමනය හා ප්‍රවාහනය උදෙසා සම්බාධකවලින් තොර සුහුරු දේශසීමා  යන තේමාව යටතේයි රේගු දින සැමරුම සංවිධාන කර තිබුණේ. රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න හා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණා. මෙරට දක්ෂතම රේගු නිලධාරීන් 29 දෙනා අගයමින් ලෝක රේගු සංවිධානය නිකුත් කළ ඇගයීම් සහතික පත් ප්‍රදානයද මෙහිදී සිදු වුණා. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG