Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2025 වනවිට අපනයන ආදායම ඩොලර් බිලියන 30 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම්  

Add comments

2025 වනවිට අපනයන ආදායම ඩොලර් බිලියන 30 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා. නව වසරේදී එය ඩොලර් බිලියන 25 දක්වා ඉහළ නැංවීමයි අපේක්ෂාව. අපනයන බෝග පැළ දස ලක්ෂයක් බෙදාදීමට ද සැලසුම් කර තිබෙනවා. නව වසර ආරම්භක අද දිනයේ සංකේතාත්මකව කම්කරු වෘත්තීය සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන්ට පැළ බෙදාදීම සිදුවුණා.

රටපුරා පැළ ලක්ෂ දෙකක් බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි නව වසරේ අමාත්‍යාංශ නිලධාරින්ට සුභ පැතීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG