Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාස 28 ක් වයසැති බිළිදියක වළදැමූ කාන්තාවක් අත්අඩංගුවට  

Add comments

දින 28 ක් වයසැති බිළිදියක වළදැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මව අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය ප‍්‍රකාශ කළා.

හැටන් යුනිෆීල්ට් වතුයායේ පදිංචි 28 හැවිරිදි සැකකාරිය බිළිදියට මව්කිරි දී නිදිකරවා පසුව ගෙවත්තේ කැලි කසල බැහැර කිරිමට කපා තිබූ වළකට දමා පස්වලින් වසාදමා ඇති බවයි හෙළිවුණේ. ඒ පිලිබද විමසූ ඥාතීන්ට සැකකාරිය සත්‍ය ප‍්‍රකාශ කළා. පසුව ඥාතීන් සමග එක්ව ඇය බිළිදිය ගොඩගෙන අසත්‍ය කරුණු පවසමින් රෝහල් ගතව ඇතිබවයි අප වාර්තාකරු පවසන්නේ. පසුව පොලිසිය සිදුකළ විමර්ෂණයෙන් සත්‍ය තොරතුරු හෙළිව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG