Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට  

Add comments

රුසියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් සිරුරු 22 ක් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මහල් 10 කින් සමන්විත නිවාස සංකීර්ණයක් සහිත ගොඩනැගිල්ල මෙලෙස කඩා වැටුණේ දෙසැම්බර් 31 වනදායි. ගෑස් පිපිරීමක් ඊට හේතුවන්නට ඇති බවයි විශ්වාසය. සුන්බුන් අතර සිරවූවන් බේරාගැනීමේ කටයුතු තවමත් ක‍්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG