
ලොරි රථයක් අඩි 50ක ප‍්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවුණා. ඒ මහනුවර සිට බගවන්තලාව දක්වා ධාවනය වෙමින් තිබියදී.
නෝර්වුඩ් ග්ලැන්කන් ප‍්‍රදේශයේදී අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූ රියදුරා ප‍්‍රතිකාර ලබන්නේ දික්ඔය මුලික රෝහලේ. අධික වේඟය හේතුවෙන් රථය පාලනය කිරිමට නොහැකිව අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
Post a Comment