
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා ඊජිප්තු ජනාධිපති ෆටා අල් සිසී දුරකථන සාකච්ඡාවක නිරත වුණා.
මැදපෙරදිග පවතින වත්මන් තත්ත්වය පිළිබඳවයි වැඩි අවධානය යොමු වුණේ. ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් හේතුවෙන් ගැටළු රැසක් හටගෙන තිබෙනවා. ඒවා මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කළේ.
Post a Comment