Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නේපාල ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව වර්ධනයට පියවර  

Add comments

නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනයට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව නේපාල ශ්‍රී ලංකා කර්මාන්ත හා වානිජ මණ්ඩලයේ විශේෂ සමුළුවක් නේපාලයේදී පැවැත්වුවා. ඒ නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි ස්වර්ණා පෙරේරා මහත්මිය සහ නේපාල ශ්‍රී ලංකා කර්මාන්ත හා වානිජ මණ්ඩලයේ සභාපති රමේෂ් මහාර්ජාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. නේපාල සංචාරක කටයුතු පිළිබද සංගමයේ සභාපති ඇතුළු එරට සංචාරක හා වානිජ ආයතන රැසක නියෝජිතයන් ඊට එක්ව සිටියා. දෙරට අතර සහයෝගීතාව තුළින් සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සදහා ගත හැකි පියවර පිළිබදව මෙහිදී සාකච්ඡා කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG