Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදේ දිය නෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

කොස්ගොඩ, මහඉදුරුව, හබක්කල ප්‍රදේශයේ දී මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඇල්පිටිය ප්‍රදේශයේ සිට වන්දනාවක පැමිණි පිරිසක සිටි පුද්ගලයන් දෙදෙනෙකුයි මෙසේ මියගොස් තිබෙන්නේ. ඔවුන් අවුරුදු 14 හා 19 වයස්වල පසුවන කරන්දෙණිය හා ඇල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්. අවදානම් සහිත ස්ථානයක දිය නෑමට යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි කොස්ගොඩ පොලීසිය සදහන් කළේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG