සියලු ජාතීන් සමග සංහිදියාවෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැගීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
Post a Comment