Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තලෙයිබාන් සංවිධානය හා ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ අතර ගැටුම්  

Add comments

තලෙයිබාන් සංවිධානය එල්ල කල ප‍්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයන් 21 දෙනෙක් මිය ගියා.

උතුරු දිග ඇෆ්ගිනිස්ථානයේ දෙපාර්ශවය අතර හටගත් ගැටුම්වලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒ අතර බුද්ධි අංශ සාමාජිකයන් ද වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අවස්ථා කිහිපයකදිම එම ප‍්‍රදේශයේදී දෙපාර්ශවය අතර ගැටුම් හටගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG