Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජම්මුකාෂ්මීර දේශසීමාවේ ආරක්ෂක අංශ සහ ත‍්‍රස්තවාදීන් අතර ගැටුම්  

Add comments

ජම්මුකාෂ්මීර පුල්වාමා දිස්ති‍්‍රක්කයේ හටගත් ගැටුමකින් ත‍්‍රස්තවාදීන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. ඉන් හමුදා සෙබලුන් දස දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

සෝදිසි මෙහෙයුම්වල නිරත භට කණ්ඩායමක් සහ ත‍්‍රස්තවාදීන් අතර ගැටුම හටගෙන තිබෙනවා. ප‍්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කි‍්‍රයාත්මක බවයි ඉන්දීය වාර්තා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG