Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තන්තිරිමලේට මිරිදිය ධීවර ගම්මානයක්  

Add comments

තන්තිරිමලේ මිරිදිය ධීවර ගම්මානයක් සහ නව කර්මාන්තශාලා කිහිපයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. මිරිදිය කර්මාන්තය සංවර්ධනය කිරීමයි සැලසුම. නව කර්මාන්තශාලා මගින් ප‍්‍රදේශය ආශි‍්‍රත ජනතාවට නව රැකියා අවස්ථා උදාවන බවයි අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළේ. තන්තිරිමලේ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් එම ප‍්‍රදේශය සංවර්ධිත නගරයක් බවට පත්කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG