Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් උදාගම්මාන දෙකක් ජනතා අයිතියට  

Add comments

තවත් උදාගම්මාන දෙකක් හෙට සහ අනිද්දා ජනතා අයිතියට පත්කෙරෙනවා.

හම්බන්තොට සූරියවැව ඉදිකළ සදාවීර කැප්පෙටිපොළගම ගම්මානයට නව නිවාස 24 ක් ඇතුලත්. මඩකලපුවේ පළමු දිර්චෝලේ ගම්මානයට නව නිවාස 20 ක් ඇතුලත් බවයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. ප‍්‍රතිලාභීන් සඳහා විසිරි ණය චෙක්පත් ප‍්‍රදානය සහ ස්වයං රැකියා ණය ප‍්‍රදානය ද ඊට සමගාමීව සිදුකිරීමටයි  සැලසුම් කර ඇත්තේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG