Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක ගින්නකින් හත් දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ නවදිල්ලි හි කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

විදුලිපංකා නිෂ්පාදන කර්මාන්ත ශාලාවකයි ගින්න හටගෙන ඇත්තේ. ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් ගින්න ඇති වූ බවයි පැවසෙන්නේ. මිය ගිය පිරිස අතර අවුරුදු පහක දරුවෙකුද වනවා. කර්මාන්ත ශාලාවේ සුන්බුන් අතර සිරවී සිටි  පුද්ගලයින් අට දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා. මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරුට එරෙහිව අධිකරණයේ නඩුවක් ද පවරා ඇති අතර ඔහු මෙතෙක් අධිකරණයට ඉදිරිපත්ව නැති බවයි වාර්තාවන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG