Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තේ නැවත වගා කිරිමට ලබාදෙන සහනාධාරය වැඩි කෙරේ  

Add comments

තේ නැවත වගා කිරිම සඳහා වගාකරුවන්ට ලබාදෙන සහනාධාරය වැඩිකරන බව ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ හෙක්ටාරයකට රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 10 දක්වා. වගා කරන ඉඩම් ප‍්‍රමාණය ද වැඩි කිරිමට සැලසුම් කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු වහාම තීරණය ක‍්‍රියාත්මක කරන බවයි ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG