
බේරක්සිට් ගිවිසුමේ විකල්ප යෝජනා සඳහා අග‍්‍රාමාත්‍ය කෙරේසා මේ ට සහාය ලබාදෙන බව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන් ප‍්‍රකාශ කළා.
මෙහිදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. මීට පෙර ඉදිරිපත් කළ යෝජනා පරාජයට පත්වුණා. ඒ අනූව එහි සංශෝධන සිදුකිරිමයි අරමුණවී තිබෙන්නේ . පාර්ලිමේන්තු සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරිමට ද බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය පියවර ගත්තා. යුරෝපා සංගමය ද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර තිබෙනවා. සංගමයෙන් ඉවත් වීම සඳහා අවශ්‍ය කරුණු ඇතුළත් කරමින් බේරක්සිට් ගිවිසුම සකස් කර ඇති බවයි බි‍්‍රතාන්‍ය වාර්තා සඳහන් කළේ.
Post a Comment