Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රථ වාහනවල ධාවන වේඟය සීමා කිරිමට යුරෝපයේ අවධානය  

Add comments

රථ වාහනවල වේඟය සීමා කිරිමට යුරෝපය තීරණය කර තිබෙනවා.

ග‍්‍රාමීය ප‍්‍රදේශවල රථ ධාවනයේදි වේඟය පැයට කිලෝ මීටර් 100 සිට 90 දක්වා අඩුකරන බවයි ස්පාඤ්ඤය පවසන්නේ. සිදුවිය හැකි අනතුරු පාලනය කිරිම මෙහි  අරමුණයි. ජර්මනිය ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඇතැම් මාර්ගවල වාහන ධාවනය කරන වේඟය අඩුකරන බවයි එරට බලධාරින් සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG