Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රසිද්ධ ස්ථානවල සුනඛයන් රැගෙන ඇවිදීම තහනම්  

Add comments

ප‍්‍රසිද්ධ ස්ථානවල සුනඛයන් රැගෙන ඇවිදීිම තහනම් කිරිමට ඉරානය තීරණය කළා.

ටෙහෙරාන් නගරයටයි එය මුලික ලෙස බලපාන්නේ. ජනතාවට එල්ල වන බාධා අවම කිරිම එහි අපේක්ෂාවක්. නීතිය නොතකා කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG