
ආගමන විගමන නීති උල්ලංඝනය කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අච්චුවේලි පොලිස් වසමේ තෝප්පු හන්දිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අච්චුවේලි පොලිසියයි වැටලීම සිදුකළේ. වීසා නොමැතිව රැදී සිටිමයි ඔවුන්ට එරෙහි චෝදනාව. ඉන්දීය ජාතිකයන් අද (30) මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.
Post a Comment