
පානීය ජලය සහ සනීපාරක්ෂක කටයුතු සංවර්ධනය වෙනුවෙන් ලෝක බැංකුවේ සහාය හිමි වුණා.
මේ වනවිට ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය දිස්ත‍්‍රික් හතක ක‍්‍රියාත්මක වනවා. එය තවත් දිස්ත‍්‍රික් හතක ආරම්භ කිරිමයි අපේක්ෂාව. ව්‍යාපෘති සම්බන්ධයෙන් ලෝක බැංකු නියෝජිතයන් හා අමාත්‍ය රවුෆ් හකීම් මහතා අතර සාකච්ඡා පැවැත්වුණා. එහිදී මෙම එකඟතාවලට පැමිණ තිබෙනවා.
Post a Comment