Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් කිහිපයකට පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  

Add comments

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (30) සහ හෙට(31)  දිනයේදී දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවීමේ හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන්කරන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG