Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් ගැන ඇමරිකාවෙන් බුද්ධි වාර්තාවක්  

Add comments

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඇමරිකා බුද්ධි අංශ වාර්තාවක් නිකුත් කළා.

වර්තමානයේ පවතින ක‍්‍රියාකාරකම් පිලිබදවයි එහි සදහන් වන්නේ.

උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩසටහන් සම්පුර්ණයෙන් අත්හැර නොමැති බව වාර්තාවෙන් දක්වා තිබෙනවා.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් අතර පැවති සාකච්ඡාවේදී න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීමේ එකඟතා පළවුණා.

එභෙත් එය මෙතෙක් යථාර්ථයක් වී නැහැ. දෙවන වටයේ සාකච්ඡා වාරයක් පැවැත්වීමටත්, මේවන විට තීරණය වී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG