Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හැටන් රුවන්පුර වන වගා රක්ෂිතයේ ගින්නක්  

Add comments

හැටන් රුවන්පුර වන වගා රක්ෂිතයේ ගින්නක් හටගත්තා.

එය සීඝ‍්‍රයෙන් පැතිර යන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්නෙන් අක්කර 40ක් පමණ මේ වනවිට විනාශ වී තිබෙනවා. එය පාලනය කිරිම සඳහා යුද හමුදා සහාය ඉල්ලා සිටි බවයි හැටන් වන සංරක්ෂණ කාර්යාල නිලධාරියෙක් සඳහන් කළේ. ගින්න හේතුවෙන් ප‍්‍රදේශය පුරා දැඩි දුමාරයක් ද පැතිර ගොස් තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG