
විපක්ෂය සමග සාකච්ඡා කිරිමට සුදානම් බව වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ ප‍්‍රකාශ කර තිබෙනවා.
ඒ එරට පවතින ගැටලුකාරී වාතාවරණය සම්බන්ධයෙන්. විපක්ෂයේ මෙහෙයවීමෙන් එරට ප‍්‍රදේශ රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා. මේ අතර විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝට රටෙන් පිටවීමේ තහනම් නියෝගයක් ද නිකුත් කිරිමටයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේ.
Post a Comment