Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනිගත්හේනෙත් පෝස්ටර්, බැනර් ගැලවෙයි  

Add comments

හරිත නගර සංකල්පය යටතේ ප‍්‍රධාන නගරවල ඇති පෝස්ටර් සහ බැනර් ඉවත්කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් අද(30) ක‍්‍රියාත්මක වුණා.

ඒ ගිනිගත්හේන නගරයේදී. ශ‍්‍රීපාද වන්දනාවේ යෙදෙන පිරිස් ඇතුලු දෙස් විදෙස් විශාල පිරිසක් දිනපතා ගිනිගත්හේන නගරය පසුකරමින් ගමන් කරනවා. ඒ අනුව ගිනිගත්හේන නගරය ද දැන්වීම් පත‍්‍රිකාවලින් තොර දර්ශනීය නගරයක් බවට පත්කිරීමයි අරමුණ. අද(30) පැවති වැඩසටහනේදී වැඩි ප‍්‍රමාණයක් ඉවත්කර ඇත්තේ උපකාරක පන්තිවල පෝස්ටර් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG