
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වර්ධනය සදහා තවදුරටත් සහාය ලබා දෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසනවා.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි අල් මුල්ලා මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවේ මේ බව ප්‍රකාශ කළා. මෙම හමුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීයි පැවැත්වුණේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ද එක්ව සිටියා.
Post a Comment