Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව නාවික හමුදාපති ජනපති හමුවෙයි  

Add comments

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුණා.

නව නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුණා. නව ධුරයේ වැඩභාරගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප්‍රදාය ඉටුකරමිනුයි  ජනාධිපති නිල නිවස වෙත පැමිණි නාවික හමුදාපතිවරයා ජනාධිපතිතුමා හමුවුණේ. සම්ප්‍රදායනුකූලව සමරු තිළිණ හුවමාරු කර ගැනීම මෙහිදී සිදු වුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG