Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සේනා දළඹුවා ගැන නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම්ගෙන් අනතුරු ඇඟවීම්  

Add comments

සේනා දළඹුවා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ එළවළු සහ තේ වගාවන්ට බෝවීමේ අවදානමක් පවතින බව දිස්ත‍්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ප‍්‍රකාශ කළා.

දිස්ත‍්‍රික්කයේ පිහිටි පෞද්ගලික සහ රජයේ සත්ව ගොවිපොලවලට ආහාර සදහා පිට පලාත්වලින් බඩ ඉරිගු ලබාගැනීම සාමාන්‍ය ක‍්‍රමවේදයයි. එබැවින් එම බඩ ඉරිගු ගස් කෘෂිකර්ම නිලධාරින්ගේ දැඩි පරික්ෂාවකට ලක්කර ප‍්‍රවාහන බලපත‍්‍ර ලබාදිය යුතු බව වතු අධිකාරීවරුන් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි දිස්ත‍්‍රික් ලේකම්වරයා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG